Sidebar Ads

අපිත් එක්ක Call Of Duty 4 Online ගහමු.

අපිත් එක්ක Call Of Duty 4 Online ගහමු. Harindu randeepana Harindu randeepana a year ago http://blog.gameagent.com/wp-content/uploads/2011/04/call-of-duty-4-cover.jpg COD 4 Multiplayer Install කරන්න මෙන්න පුතාලට ලේසිම ක්‍රමේ ! Install කරන්න, Update කරන්න, Patch කරන්න, Crack කරන්න, Rename කරන්න, Replace කරන්න කරදර වෙන්න ඕන නැ . . .. . . .. . . මුලින්ම Game එක Download කරනන්න ලමයි මෙන්න මේ විදියට. Pirate Bay ගිහින් මෙන්න මේ ටොරන්ට් Magnet එක ගන්න. Call_Of_Duty_4_[Multiplayer_only-rip]_1.7_[by_fliPpoo__] මේක Multiplayer විතරයි හැබැයි .. Single Player ගහන්න නම් බැ. . . .දැන් ඉතින් කට්ටියට දඩ බඩ ගාලා Download වෙයි. . මේ තියෙන්නෙ මගෙ Screen Shot එකක්. https://m.ak.fbcdn.net/scontent-b.xx/hphotos-ash3/t31.0-8/10269316_532695036839816_4468192223839018518_o.jpg ඔන්න ලමයි 40 min වගෙ යනකොට Download වෙයි 2.7 GB නේ. දැන් ඉතින් ලෝකෙ පෙරලගෙන Crack Patch Keygen අරව මේවා හොයන්න ඕන නැ. . ඔක්කොම Include කරලා තමයි මේ Setup එක හදලා තියෙන්නෙ. . .. Setup කිව්වට Install කරන්න ඕන නැ ලමා...යි නිකම්ම Extract කරන්න විතරයි අවශ්ය. මේ Torrent එකේතියෙන ලොකුම වාසිය තමයි මේක Pen Drive එකක නැත්නම්, Portable Hard Disk එකක උනත් Copy කරලා Play කරන්න පුලුවන්, Install කර කර ඉන්න ඕන නැ. . Download උන Winrar Executable EXE එක කැමති තැනකට Extract කරගන්න, Winrar install කරලා තියෙනවා නම්, Winrar එකෙනුත් Extract කරගන්න පුලුවන්. වින්රාර් Life Time වෂන් එක මෙතනින් ගන්න. Extract කරගත්තට පස්සෙ ලමයි, iw3mp.exe exe එක Run කරන්න. . .. Game එක Crash වෙනවා නම් DirectX, or Graphic Drivers වල මොකක් හරි අවුලක්. Drivers Update කරානම් ගොඩක් ලෙඩ හරි යයි, මේක 2009 ආපු ටිකක් පරන එකක් හින්දා Troubleshoot කරන්න ගොඩක් අමාරු වෙන්නෙ නැ. . VGA Drivers ගන්න මෙතන ක්ලික් කරන්න. Game එක Open උනා ඊලගට තියෙන්නෙ හා හාපුරා KeyCode එකක් දෙන්න, (හහා පුරා කිව්වෙ සමහර විට ආයෙත් පාරක් දෙන්න වෙන නිසා) එහෙම දුන්නෙ නැත්නම් මෙන්න මේ විදියට Error එකක් එයි ඔයාලට. . https://m.ak.fbcdn.net/scontent-b.xx/hphotos-ash4/t31.0-8/10259001_532695773506409_885640676843828254_o.jpg ඒනිසා ඔයාලා දැන් දෙන්න ඕන Key එකක්, යන්න Options https://m.ak.fbcdn.net/photos-c.ak/hphotos-ak-ash3/t1.0-0/10269426_532695996839720_8595289271963684026_n.jpg ඊලගට MultiPlayer Options කෝ ඉතින් කී? ? ? ? මේ තියෙන්නෙ ගමකට. .ඔතනින් එකක් ගහන්න. Keygen එකෙන් Key එකක් generate කරගෙන Type කරන්න Game එකෙ ඉල්ලන තැන... දැන් හරි 80% විතර. Keygen එකවෙනම ගන්න ඕනෙනම් මෙතනින් ගන්න. PunkBuster Update නැත්නම් ඔය පුටාලව Kick කරයි "Punk Buster" ඒහින්දා ඩූලා පුටාලා PunkBuster update කරගන්නවා හොදයි .. . .. . Manual Update කරන්නත් පුලුවන්. . ඒත් PB setup එකෙන් කරන එක ලේස්යි පහසුයි. . ඉතින් පුටාලා COD4 install කරපු Folder එක ඔපන් කරගෙන. . යන්න. . http://www.evenbalance.com/index.php?page=pbsetup.php Download කරගන්න Windows 3.5 For All Windows Games , Extract කරගන්න PB setup.exe එක ඔයාලා COD4 Install කරපු path එකට දැන් ඉතින් COD 4 Folder එකෙ තියෙන pb folder එක Rename කරන්න pb.old විදියට, නැත්නම් තියෙන එක උඩම අලුත් Files Replace උනොත් සමහර වෙලාවට Errors එයි ඔයාලට. දැන් PB setup එක open කරලා ඔයාලගෙ Game එකයි Path එකයි දෙන්න. . ඔන්න ඔය වගේ. දැන් ඔයගොල්ලා හරියට ඇඩ් කරගත්තා නම් ගේම් එකෙ Info පෙන්නන්නවා ඇති, දැන් අපි Punkbuster COD4 වලට Update කරමු ... උඩින් තියෙනවා Check for Update බටන් එක ක්ලික් කරන්න. ඔච්චරයි Update කෙරුවාව. . .ඔන්න දැන් ගොඩක් දුරට වැඩේ හරි. Elakiri COD 4 server එකට යන්න කැමති අය ~ key එක Press කරලා Connect 116.251.211.74:28960 ගහලා එන්ටර් ප්‍රෙස් කරන්න. PunkBuster Enable කරගත්තෙ නැති අය ඉන්නවා නම් Multiplayer options ගිහින් ඔතනට Yes දෙන්න. . වැරදි ඇතොත් පෙන්වා දෙන්න . . . . මල්ටි ප්ලේ මෙනු එකේ තියෙනවා New Faviourite කියලා එකට ගිහින් මේ IP ගහලා තව සවර් වලට යන්න පුළුවන්. public Server cod.elakiri.com:28960 or 108.174.147.169:28960 Elakiri.com - 108.174.147.169:28961 or cod.elakiri.com:28961 ගේම් එක ගන්න කලින් මේක ගහන්න පුලුවන්ද කියල බලලම ගන්න හොදේ ....Minimum System Req.... Intel p4 3.0 Hard Space 7.0GB Ram 1GB VGA 128mb (ATI Radeon 9550 Or Higher, Gforce 6600 Or Higher) ඔන්න මම ගියා ? මොකක් හරි අවුලක් ගියොත් කමෙන්ට් එකක් දාන්න. මේ ලිපියේ සම්පුර්ණ අයිතිය Kzone සහෝදරයා සතුය.
Share on Google Plus

About Dulkith

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment